මේ අපරාධකාරී ආණ්ඩුවට වඩා රාජපක්ෂ ආණ්ඩුවක් කොහොමත් හොදයි.. පිරිමිනර්ස්-වියන්ගොඩ-ජනරංජන දේශපාලන අපරාධකරුවන්- නිර්මාල් - Jaffna-muslim-sample

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Wednesday, August 9, 2017

මේ අපරාධකාරී ආණ්ඩුවට වඩා රාජපක්ෂ ආණ්ඩුවක් කොහොමත් හොදයි.. පිරිමිනර්ස්-වියන්ගොඩ-ජනරංජන දේශපාලන අපරාධකරුවන්- නිර්මාල්



මේ අපරාධකාරී ආණ්ඩුවට වඩා රාජපක්ෂ ආණ්ඩුවක් නැවත බලයට පැමිණීම දේශපාලන වශයෙන් කොහොමත් යහපත් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ රත්නප්‍රිය-වියන්ගොඩ-ජනරංජන හවුල මේ ආණ්ඩුවට වඩා දරුණු දේශපාලන අපරාධකරුවන් බවයි.

Post Bottom Ad

Responsive Ads Here

Pages